Our mission is your bright future..
ඔබේ දීප්තිමත් අනාගතය අපේ දැක්මයි..

We are the only computer training College in the area that offers advanced training with modern computer facilities.

Join with us today to register as a student at our institute and enter the world of IT.

නවීන පරිගණක පහසුකම් සහිත උසස් පුහුණුවක් ලබා දෙන ප්‍රදේශයේ ඇති එකම පරිගණක පුහුණු පාසල අප වන්නෙමු.

අප ආයතනයේ සිසුවෙකු ලෙස ලියාපදිංචි වී, නව තොරතුරු තාක්ෂණ ලොව ඉදිරියට පියනඟන්නට ඔබත් අප හා අදම එක්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *